ප්‍රේමයන් කිහිපයක් තිබිය හැකි 'මුත් ජීවිතයක් තුළ, උමතුව ආලය කළ හැක්කේ එක වතාවක් පමණි!
මුළු මහත් ජීවිත කාලයම ඔබගේය
ඔබ ඇහි පිය සැලෙන හැටි පවා මට මතකය
ඔබ හිටියා නම් ළඟින්
ඉතා මුදු ලෙස සිඹිමි ඔබ කම්මුල්
ඔබ දකින හැම විටම
තිගැස්සෙමි පුදුමයෙන්
ගොලු වෙමි පෙර ලෙසින්
හිමි වුණි නම් ඉතින් ඔබ මා හට
නොහැකි වන්නට තිබුණා මට
පියවි ලොව දකින්නට කිසි විට
🤗👌
ReplyDeleteSo true... Nice thought. After a long time..
ReplyDelete