Monday, August 16, 2021

මම



ඔහුගේ
පැරණි පෙම්වතිය
දකින විට
දුම් දමා නාය යන
කන්දක්මි
මම

Picture - Dario Campanile, Italian, born 1948

4 comments:

  1. කදු..... ගොඩ කාලෙකින්......

    ලස්සන කවියක්....

    කුරුටු ගෑ ගී පවුර.

    ReplyDelete