
ගණ අඳුරු දිනවල
සුවපත් කරයිද කොතරම් ඔබ මා
තාරකා වැස්සක් වසින්නාක් මෙනි මැදියම
'මොකින්බර්ඩ්' කුරුල්ලෙක් ගයන්නාක් මෙන් ගීතම
ඇසෙයි ගන්ඨා නාදය - සුමිහිරිය
දොළ පහරවල සිලිසිලි - තණ බිම් මතින් හාවුන් ඉගිල යන හඬ
සීනුවක් කලඹා ගියා මෙන් - වැයෙන යුවතියක හද
ඔබ හදත් මිහිරි වෙද එපමණ
කරුණාවන්තද එය ගයන ගීතය?
Picture - Alexei Stepanovich Stepanov, Russian, 1858 - 1923, Unknown Title
හැමදාම ඔයාගේ බ්ලොග් එකට ආපු ගමන් කියවන්නේ දකුණු පැත්තේ උඩම තියෙන කවිය ,ඒකට මං ආසයි. ඒ වගේම අද ලියලා තියෙන වචනත් හරිම ලස්සනයි.
ReplyDeleteගොඩක් ස්තූතියි ඔමායා!!!
DeleteWho knows?
ReplyDeleteWho knows?
Deleteඅහන්නම ඕනි ප්රශ්ණයක්.. :)
ReplyDeleteකවුරුත් සවන් දෙන් නැති ප්රශ්නයක්!
DeleteIn the days of total darkness
ReplyDeleteHow consoling you are to me,
Like a shower of stars in the middle of night
Like the singing of a Mockingbird.
The sound of bells are sweet.
So are the gurgling of streams,
The sound of rabbits flying over meadows, and
A girl's resonating heart , left agitated by the
Sound of a bell.
Is your heart sweet as much?
Is its song so kind?
I love it. Thank you!!!
Delete