Sunday, April 12, 2015

සැඟවෙන්න ඇත්නම්



සැඟවෙන්න ඇත්නම් මට
ඔබේ පින්තූරයක
කිසිවෙකුට නොපෙනෙනා ලෙස

Picture - Himali N. Liyanage

2 comments:

  1. සැඟවෙන්න ඇත්නම් මට
    ඔබේ හද තුල
    කිසිවෙකුට නොපෙනෙනා ලෙස

    ReplyDelete
    Replies
    1. ආවරණය කොට නැති බැවින් කිසිවකින්
      විවෘතය නිරන්තරයෙන්
      කිසිවෙකුට නොපෙනෙනා ලෙස
      සැඟවිය නොහැක එබැවින්

      Delete