Tuesday, February 24, 2015

A Brief History of Time



ප්‍රේමයට සෙවණැල්ලක්ද ඔබ
මහ රෑ පවා පතිත විය හැකි
ආලෝකයක් වුවමනා නැති
ආලෝකයට මඟ ඇති
වැසි වැටෙන තැන වඩ වඩා තෙතබරිතව පෙනෙන
මකන්නට බැරි පලවා හරින්නට බැරි
කාලයේ කෙටි ඇමුණුමක්ද ඔබ

Picture - Thierry Duval, French Watercolor Artist (b.1957)

4 comments:

  1. මාතෘකාව දැක්ක ගමන් හිතුනේ හොකින් ගේ A Brief History of Time පොත ගැන කියන්නේ කියලා

    ReplyDelete
    Replies
    1. This is inspired by Hawking. Sorry for misleading.

      Delete
  2. ලස්සනයි නිමැවුම
    ජය!

    ReplyDelete