
රසායන විද්යාවක් නොදන්න කොට
කුරුඳු කමිටුවෙත් ඉන්නකොට
චිත්රත් ලියන කොට කවිත් අඳින කොට
කැලෙත් ඇවිදින කොට
පොළෙත් එනකොට - උයනෙකත් කරන කොට
එළදෙනෙකුත් ඉන්න කොට
වාහනෙත් එලවන කොට
පසුතැවිල්ලෙන් පසුවන්නෙක්ද ඔබත්
ඔබේ පෙම නොගැලපෙන බවට
Picture - Daniel F. Gerhartz
නැහැ. පසුතැවෙන්නේ නැහැ. :) :) :)
ReplyDelete:)
Deleteපසුතැවීම මනස්විකාරයකි...එහි බොහොවිව්ට ඇත්තේ ආත්මාර්ථ කමත්වයයි..
ReplyDelete