Thursday, January 15, 2015

නොලියැවෙයි කවි



පැන්සල් කොටවලින් මෙන්
රන්වන් පෑන්වලින්
නොලියැවෙයි කවි

Picture - Vladimir Gusev

2 comments:

  1. ඇයි අප්ප ඒ.......
    කාබන් වල අවුලක්ද....
    හිහි
    හැබැයි කතා වං නං ඇත්ත වගේ මොකද ඉස්සර වගේ කවියක් දැං හොයාගන්නවත් නෑ නෙව

    ReplyDelete
  2. ඒක අපිට පුරුදු වෙලා............

    ReplyDelete