
අලුත් කන්තෝරුවේ (මා හට) අන්තර්ජාල පහසුකම් නොමැති බැවින්ද පුද්ගලික පරිගණකයක් භාවිත කිරීම අශෝභන යැයි හැඟෙන හෙයින්ද පෙර මෙන් ලියන්නට ලැබෙන්නේ නැත. ඒත් අලුත් කන්තෝරුව හොඳය. මා කැමතියි. ස්වභාවික ආලෝකය සහ නිතර හමනා සුළං ඇත. අරලිය ගස් මගේ ඇස දසුනය. ඉන් පහළ දිය තටාකයය.
මාස පහකට පසු බදුලු යෑම නැත්නම් වඩා හොඳය!
Picture - Jules-Alexis Muenier
කන්දක් හෙම නැතෙයි.. මොකක්ද අසෝභන.. ඒක ටික දවසක් ගියාම එළියට ගන්න.. නැත්නං අපිට කොච්චර පාළුද??
ReplyDeleteභාවිත කිරීම අශෝභන යැයි හැඟෙන හෙයින්ද ////
ReplyDeleteඉටිකුඩලෙ....
ඇයි හත්තිලව්වෙ ඉදල හිටල කමෙන්ට් කෙටුවට හැමදාම අපි කවි කියවනව හරිද...
ලීවෙ නැත්තං අර සතොසෙන් ගත්තු සීනි දාල වෙඩි තියන්නෙ
හරිද