Sunday, May 18, 2014

ඔබ නොමැති රාත්‍රිය



රාත්‍රිය බිඳ දිව එන
හද පෙළන සංගීතයකි ඔබ
මිහිදුම වෙළා ගත් සීතල
ඔබ මා සුරත ඇල්ලූ පළමු දින මෙන්
සැලෙන හැඩ

Picture - Ginette Beaulieu

2 comments:

  1. දැං කෙලින්ම නමින්ම නෙලන්නී නේද?? හොදා..

    ReplyDelete