Tuesday, May 13, 2014

උපහාර



සුළඟ ගෙන යන විට
ජනී ජනයා විඳ ගනිත් සුවඳ
නොඅසත් කිසිවෙක්
කවර මලද කොහි සිටද

ඇතැම් විට සුළඟ
ලබාය මහත් උපහාර

එහෙත් මල නොපතාය කිසිවක්
හිනැහේය සුළඟ සිහින් කිතියෙන්

Picture - David Gray

4 comments:

  1. සිංහලෙන් කිව්වොත්, ෂොට් ඇන්ඩ් ස්වීට් :)

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්......
    සිතිවිල්ල....හොදයි....

    ReplyDelete
  3. ස්තූතියි ඔක්කොටම!!

    ReplyDelete