Friday, May 9, 2014

ඔබ නොපෙනී ගිය වීථි මත



ඔබ නොපෙනී ගිය වීථි මත
තවමත් වැතිර ඇත මිහිදුම
හැමදාමත් ශීත කාලය
සරතයද ගිම්හානයද ගෙවී ගිය

Picture - Antoine Auguste Ernest Herbert

3 comments:

  1. නොපෙනි ගිය ජීවන වීථි මත
    තවමත් වැතිර ඇත දුක
    හැමදාමත් අමාරු කලා
    හොඳ කාල නරක කාල ද ගෙවී යයි

    ලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න

    ReplyDelete
  2. උදානොවෙනා වසන්තය දෙස..
    දෙනෙත් දල්වා බලා හිඳ මම..
    ඔබ සැඟව ගිය මිහිදුමම තුල..
    හිඳිමි සුසුමට සමුනොදී මම..

    ReplyDelete
  3. ආදරය සීතලයි..... වෙලාවකට

    ReplyDelete