කඳු සියක් දුරින් දැක මිටියාවතක මියෙන්නියක්මි.
අහෝ ආදරය..නුඹ අසනා දේවල්..පිවිතුරුව සිට.. හරියට ලස්සන රෝස මලක් මෙන්ගිය විට තවෙකෙකු අතටනුඹ වෙනස් වෙයි.. හරියටකටුස්සකු මෙන්..හිතාගන්න බෑ මට..නුඹට වන අරුමය..
ආ.. මේ තියෙන්නෙ කවි. කටුස්සයි රෝස මලයි වගේ සුලබ උපමාවන්ගෙන් මිදුණා නම් හරි.
(y)
//කොතරම් වැදගත්ද අප පෙළන දුක// ඒකනම් ඇත්ත
තුන්වරක් ලිව්වෙමිආදරය ගැනවදනක්සිව්වර මකාදැමුවෙමිසියල්ලම ලියු
ව්‍යාජ වූ ලොවකතනිකඩ ව හිඳුමත්හිත දුකින් පෙළුව දඅමා මහ නිවනක්
ආදරේ මිරුඟුවක් නොපෙනි යනආදරේ සිහිනයක් හැබැවට නොලගආදරේ නම් නොලැබිමආදරය නම් නොපැතිමආදරේ නම් අහිමි බව ආදරය නම් තුටු විමආදරේ විභාගය"A" ලැබු කිසිවෙක් නැත තවම...
No 'A's.. Absolutely
අහෝ ආදරය..
ReplyDeleteනුඹ අසනා දේවල්..
පිවිතුරුව සිට.. හරියට
ලස්සන රෝස මලක් මෙන්
ගිය විට තවෙකෙකු අතට
නුඹ වෙනස් වෙයි.. හරියට
කටුස්සකු මෙන්..
හිතාගන්න බෑ මට..
නුඹට වන අරුමය..
ආ.. මේ තියෙන්නෙ කවි. කටුස්සයි රෝස මලයි වගේ සුලබ උපමාවන්ගෙන් මිදුණා නම් හරි.
Delete(y)
ReplyDelete//කොතරම් වැදගත්ද අප පෙළන දුක// ඒකනම් ඇත්ත
ReplyDeleteතුන්වරක් ලිව්වෙමි
ReplyDeleteආදරය ගැන
වදනක්
සිව්වර
මකාදැමුවෙමි
සියල්ලම
ලියු
ව්‍යාජ වූ ලොවක
Deleteතනිකඩ ව හිඳුමත්
හිත දුකින් පෙළුව ද
අමා මහ නිවනක්
ආදරේ මිරුඟුවක්
ReplyDeleteනොපෙනි යන
ආදරේ සිහිනයක්
හැබැවට නොලග
ආදරේ නම්
නොලැබිම
ආදරය නම්
නොපැතිම
ආදරේ නම්
අහිමි බව
ආදරය නම්
තුටු විම
ආදරේ විභාගය
"A" ලැබු කිසිවෙක් නැත තවම...
No 'A's.. Absolutely
Delete