Saturday, February 1, 2014

උදෑසන දසුන



කුරුලු කූඩුවකින් වැටුණු
කුඩා කිරිලි පැටවක්
ගස් යටට කෑමකට පැමිණුණු
ලේන් පැටියට පායි දඟ බස
කුරුලු සීයා පැමිණ හනිකට
අඬ ගසයි කිරිලි පැටවට
රස කතන්දරයක් තියේ
කෑවොතින් බත් ඇබිති සේරොම

Picture courtesy - www.dailymail.co.uk

3 comments: