Wednesday, February 12, 2014

දිදාලයක් ගෙන දෙන්න


දිදාලයක් ගෙන දෙන්න
නිතොර ඉදිකටු ඇනෙන හිතට
ඉබ්බෙක් වගේ ඔහොම
ඇයි බලා ගෙන ඉන්නෙ

නිහඬකම තමයි ඉදිකටුව
බිඳින්නට බැරි තරං
පවුරු ප්‍රාකාර ඉදි කරන

Picture - Alexei Romanychev, Russian

No comments:

Post a Comment