Thursday, February 20, 2014

වලා පළඳනා හිස පළදා



වලා පළඳනා හිස පළදා
තුරු යුවතියෝ
එබී බලත්
දිය කැඩපතට

Picture - Mitchell's Lake, New Zealand
Picture Owner - Unknown

2 comments:

  1. දිය මත රැළි සහසක්,
    තුරු යුවති පිළිබිඹු ද සහසක්,

    අපූරු අදහසක්, අගේ ඇති කෙටි කවක් කඳු...:)

    පලි - වලා නොව වළා විය යුතුයි. :)

    වලා = Cad
    වළා = Clouds

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.. :)
      රවී, වලාකුළු සඳහා භාවිත කරන්නේ 'ල'. පිළිගත් සිංහල - සිංහල ශබ්දකෝෂයක් බලලාම ස්ථිර කරගන්නකෝ..

      Delete