Tuesday, January 7, 2014

කුඩා පයින් ගස්



වලාකුළු මල් පැළඳ
කියුඹු තුඩු අග
බඳ ලෙළවමින් රඟයි
කුඩා පයින් ගස්

Picture - © markscarlson.com
Picture source -
greatlakesphototours.com

1 comment:

  1. ලස්සන චූටි කවියක්
    අර ජපන් කවියක් වගේ
    අනේ නම නං මතක නෑ

    ReplyDelete