Friday, January 17, 2014

දෙහිවල



රන් පෑ රවුම් මකර කටක්
ඔක්කාරය කරයි
ගිනි පුළිඟු
සයුරට

Picture - Andrey Lyssenko

2 comments:

  1. Replies
    1. අවසන් ඔක්කාරයෙන් අනතුරු
      කළු පොරෝනාවක ගැලී
      ඇස් පියා නිදියන
      විටින් විට මතු ව ඒ
      රළ මතින් නිදි ගෙරවුම

      Delete