Thursday, October 10, 2013

අරණ හද කවි කුසුම් පිබිදේ

Diane Eugster, Bella Blanca

කවි ලියන්නට නොදත් ඔබගේ
දෑස ගුලිවෙන හැඟුම් පොදිහී
කිමිදි කිමිදී ගිලී රිසි සේ
අරණ හද කවි කුසුම් පිබිදේ

Picture - Diane Eugster, American

5 comments:

  1. කවි කුසුම් විහිදනා සුවඳේ
    ගැලී යන සඳ සිතට සුව දේ....

    ReplyDelete
    Replies
    1. අමා පැන් විහිදුවා දුරලන
      ඉසේ ගින්නක් විලස දිසි වේ

      Delete
  2. කවි ලියන්නට නොදත් හිත මා...
    ඇසුනදෝ පෙර දිනෙක හැඬුවා.....

    ReplyDelete