Tuesday, October 8, 2013

නත්තල කියැවීමි



කඳුළක් නැඟුණු නෙතකින්
නත්තල කියැවීමි
ඉමිහිරි සීනු නාදය
සවන් සනහන අයුරු වින්ඳෙමි
උදුවප් මහේ සුසුමක
පිපුණු කුසුමක් දුටුවෙමි
වලා වියනක් පසු කර
තාරුකා මල් සෙව්වෙමි

Picture - edenopenshaw.org

5 comments: