Monday, August 5, 2013

"අනේ ඒ පවුල ම මාර ටැලන්ට්' අනේ"

Yuriy Ratush, Title Unknown

"අනේ ඒ පවුල ම මාර ටැලන්ට්' අනේ
පුතාල දෙන්නට මං හරි ආසයි..
දුවටලු වැඩිය ම ආදරේ එයා
මං දැක්ක කොහේදෝ කියල තියෙනවා
අර ස්ටාර් තරගෙට ඇවිත්
කොහොමද කිව්ව ටික
සිංහල භාෂාවේ 

මේ වගේ වචන තියෙනවද 
කියල හිතෙනවා
අනේ කියන වචන ගොඩ
මාර ම ටැලන්ට්
"

පොදු ජන විඥානෙ ඇහෙන කොට
බත් කට ගිලෙන්නෙත් නෑ මට
දැනෙන කොට තවත් කල්පෙකට
අපට නම් වගතුගක් නැත
"මාර ම ටැලන්ට්" සතුන්ට
මාර ම ගොන් සතුන් මනාපෙ දෙනකොට

Picture - Yuriy Ratush, Ukranian

1 comment:

  1. මොනා කරන්නද ලෝක ධර්මතාවය ඒකය කියනව නේ

    ReplyDelete