Wednesday, August 28, 2013

ඉල්ලාගත් බැවින් ලිපිනය, තාත්තෙක් ලැබේ යැයි මඟ බලා සිටිමි.

Photo: <<<<< තාත්තා ගැන හිතට දැනෙන දේ ලියන්න..
ලස්සනම අදහසට මතක හිටින පුංචි තෑග්ගක් ! >>>>>

හිතට දැනෙන අදහස් රැසක් අතරින් තෝරා ගත් අදහස..

<<<<< තාත්තා ගැන හිතට දැනෙන දේ ලියන්න..
ලස්සනම අදහසට මතක හිටින පුංචි තෑග්ගක් ! >>>>>

හිතට දැනෙන අදහස් රැසක් අතරින් තෝරා ගත් අදහස.

මහගමසේකර FB පිටුව/

 .
ළබඳ සේකර,
අමුණමි මගේ 'කුරු නොව
නුඹේ අකුරු ම නැවත
කුමට ගුම් නඟන අහසට
රන් පාර විදුලි සර

"කුමටද පැසසුම්
නොවත ඒ සිත දුකට පිළියම්
පැසසුම් ද ගැරහුම්
දෙක්හි වෙනසක් සිතට නැතිනම්

පැසසුම් ලබනටද
ගැරහුම් ලබනටද නොව
පැසවා කළල මෝරා
සිතෙහි දුක් කවි ලෙසින් බිහි වෙයි

ලියන්නැයි එවන් කවි
තවත් මට නොකියන්න.."

ස්තූතියි, විඳි සැමට

http://amaleymunasinghe.blogspot.com/2013/07/blog-post_3923.html

No comments:

Post a Comment