කඳු
කඳු සියක් දුරින් දැක මිටියාවතක මියෙන්නියක්මි.
Pages
Home
කඳු ගී
කඳු කතා
කඳු හිතිවිලි
ලඝු කවි
ළමා කඳු
Translated Poems
Mountain Poems
Thursday, August 8, 2013
ඩෙස්ක්ටොප් මිතුරු සඳ
මගේ ඩෙස්ක්ටොපයට වී හිනා වෙන
අම මිතුරු සඳ
මුළු දවස ම හිනාවක් මට
ඔබ හින්දා ම
වැඩ වැඩි වු විට
ඇසේ ඔබ කිකිණි සිනා හඬ
නවතා මඳක් යතුරු පුවරුව
හැරී බලමි ඔබ
හිනාවෙන්නට ජීවිතේ
වැඩි අමාරු නැති බව
විගණකවරයා ව මා අස
කියා දෙයි හැම විට
Picture owner - unknown
2 comments:
දේශකයා
Thursday, August 08, 2013
කට ඇරන් ඉන්නේ නෝන්ඩියට..
Reply
Delete
Replies
Reply
වැව් ඉස්මත්ත
Thursday, August 08, 2013
දිව දෙකක් තියෙනව වගේ පේනව
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
කට ඇරන් ඉන්නේ නෝන්ඩියට..
ReplyDeleteදිව දෙකක් තියෙනව වගේ පේනව
ReplyDelete