Monday, August 5, 2013

අකීකරු සිතුවම

Paul Mutant, This Painting is Not Available in Your Country
This Painting is not available in your country..♥ 

පෝල් මට දැක ගන්න ම ඕනෑ
හිත තබා පාට නොකරන
අකීකරු සිතුවම

අසන හැම වර සිනහ පළඳන
රතු ව ගිය මුව වචන සඟවන
ඔබේ හරි අගේ ඇති
පිටදේසක්කාර සිතුවම
l
Picture -Paul Mutant, Hungarian—British

No comments:

Post a Comment