Saturday, August 3, 2013

මල් සපිරි ගසකි අඳ

Fishing Boats in Winter Sunlight

මල් සපිරි ගසකි අඳ
නිල් වලා සිඹින සොඳ
කල් බලා සඳෙහි ඇඳ
කදෝකිමියක රහස

සුදු පැහැති පොළොව මත
වතළ ගන ශ්වේත හිම
මෙන් සැලෙයි හදක දුල
චමත්කාරය පෙමක

Picture - Anders Andersen-Lundby, Danish, 1841 - 1923

2 comments:

  1. අනේ මන්දා මට නම් තේරුණා මදි.

    ReplyDelete
  2. ඒ කියන්නේ මල් නැති ගහක්ද??

    ReplyDelete