Friday, August 2, 2013

උණ පඳුරු

Winter Haiku

වැව මතට ඇද හැලෙන
උණ පඳුරු
සරතැසට වැව මුහුණ
කර අඳුරු
මුහුළසට උරා ගයි
දිය කඳුළු
කියඹුවක් හෙළා ලයි
වත ළදළු

Picture - Images from the Web, Winter Haiku

1 comment:

  1. ඒක නං මැවිල පේනවා නිකං චිත්තරයක් වගේ..

    ReplyDelete