Sunday, August 25, 2013

අරුමැසිය රස රඟන

Anna Aden, Sophia

ඔද නැඟෙන කඳු අතර
නද නඟන විහඟ බඳ
මන නඳන හිත දවන
රහස කිමදැයි සබඳ

ගඟ වොරැඳ හඬ මවන
අරුමැසිය රස රඟන
කවි හදක මතු නැඟෙන
සතුට තිළිණය පමණ

Picture - Anna Aden, Swedish

1 comment:

  1. හද හඩන දුක රදන
    නෙතු පියන් කකියවන
    දෙකම්මුල් රතු කරන
    සුසුම් කදු ඉකිගහන

    වේදනා බර නයන
    දෑත් යුග හිස රදන
    තරම් විටකදි වැටෙන
    එක තමයි ජීවිතය

    ReplyDelete