"මේ.. අල බෝලයක් දෙනවද? ළඟ පාත වඩේ කඩේකින් අරගෙන" හිටිගමන් ඇහුණු මහා රළු කටහඬකට මං උඩ විසික් වෙලා ගියා.. "ඤෑව්.. ම්යෑව්.." ආ.. මේ යස ජැන්ඩියට ඇඳගත්තු පූස් මහත්තයෙක්නේ.. අලු පාට කලිසමකුයි සුදු පාට කමිසෙකුයි ඇඳගෙන බාර් එක පැත්තෙ ඉඳන් තාලෙට එන්නෙ.. "මාළු කූරියෙක් නැතත් කමක් නෑ.. අල බෝලයක් තිබ්බොත් ඇති හොඳට ම" "හිතාගෙන ඇති.." මොනව කරන්නද.. බස් එක එනකල් විසුමක් වෙන් නෑ.. මේ බාර් එක ඉස්සරහ බස් හෝල්ට් එක හදපු සුනඛ පරම්පරාව නිසානේ මේ ඔක්කොම කරදර.
[කාංචනාගේ රෝගය බෝ වීමෙන් අනතුරුව]
Pic. - Duncan Grant, English, 1885 - 1975
[කාංචනාගේ රෝගය බෝ වීමෙන් අනතුරුව]
Pic. - Duncan Grant, English, 1885 - 1975
No comments:
Post a Comment