Wednesday, July 17, 2013

ගල් ගැසෙන්න කැමතියි මම



ගල් ගැසෙන්න කැමතියි මම
වියතුන් මැද නොවියතකු ව
නොවියතුන් මැද වියතකු ව

Picture - Dimitar Voinov

3 comments:

  1. පද තුනකි
    මහ ගොඩකි
    රස වැලකි.......

    ReplyDelete
  2. වියතුන් මැද වියතෙක් උනොත් අප්ෂට් ද :)?

    ReplyDelete
  3. ඔබ ගල් ගැසෙන්න
    එවිට.
    මොකාද දන්නේ
    වියතෙක්ද අනෙකෙක්ද කියා
    මක් නිසාද යත්....
    එවිට ඔබ පාෂාණී වේය..

    ReplyDelete