Monday, July 8, 2013

නිවාස නොමැති පූස් තෙම

Laura Beloivan, Title Unknown
නිවාස නොමැති පූස් තෙම
තනි ඇසින් බලා පුරු පුරු ගාන
කිරුළපන හන්දියෙදි මුණ ගැසී
"මොකදැයි හඬන්නේ?" අහන
නැට්ට බිම අතුල්ලා
දෙස් දෙවොල් තබන
ගසක් යටට දිව ගොස්
මඳක් නිදි කිරන
"අපි අඬනෝනෑ පෙරළි පෙරළී"
මකරකුව බලන

Pic. -
Laura Beloivan, Kazakhstanian, Born 1967

No comments:

Post a Comment