Friday, July 5, 2013

පුංචි තෑග්ගක්!




මහගමසේකර Facebook පිටුව :


තාත්තා ගැන හිතට දැනෙන දේ ලියන්න..
ලස්සනම අදහසට මතක හිටින පුංචි තෑග්ගක් !

______________________________________________

සේකර,
තාත්තා ගැන බොහෝ දෙනා ලියත් කවි
පාරවයි ඒ හැම කවියක් ම මගේ හිත
කුමක් ලියම්දැයි සිතා ගල් ගැසෙමි
තාත්තෙක් තෑගි දෙනවා නම් මමත් කවියක් ලියමි

Pic. - Max Gasparini

No comments:

Post a Comment