Wednesday, July 24, 2013

කඳුළු කවුළුව



එළි සළුව අතුරමින්
සඳ ඇවිදින රාත්‍රිය
වසමි මම ගෙයි
කඳුළු කවුළුව

Picture - 'The Words' Movie

1 comment:

  1. කවි නේ ?

    කමෙන්ට් කරන්න තමා තේරෙන්නෙ නැත්තෙ.

    ජය !

    ReplyDelete