Wednesday, February 13, 2013

කුමක් ගැන ඔබ ගයනවා ඇතිද?


ගසල් ගීයක් වගේ ඔබ මගේ හද තුළ වැයෙන
හද තනු සුසර කරවන
සුළඟට සෙමින් සෙලවෙන ගෙජ්ජි නදක් මෙන්
ම හද නැළවෙන
කවුරුන්ද ඔබ මේ තරම් මිහිරි ව ගයන
කුමක් ගැන ඔබ ගයනවා ඇතිද
මට නොපෙනෙන දුරක සිට
මන්ද ශෝකී ස්වරයෙන්
නුබ තුරින් ගිලිහ යන
වසත් කල කුසුම් ගැන වන්නට බැරිද?


2 comments:

  1. විචාරයක් එක් කරන්න තරම් මා සමත් නැතුවා කියා සිතනවා.

    ReplyDelete
  2. lassanai kandu me kawi tika..
    digatama liyanna..enwa balanna....

    ReplyDelete