Monday, January 28, 2013

දුටුවාට කමක් නැත ඉඳ හිට

සිසිරයක නිවාඩුව පතන ඔබ
පොරොත්තු විය යුතු ය හිම
දිදුලන කහ පැහැති කෙත් වතු සමඟ
රූරා හැලෙන රුක් අත්තන පුසුඹ නොව
ලුහුඬු පද්‍යයන්ගෙන් මතු ව හිනැහෙන
කොළ පැහැති දෑස් වෙනුවට
අළු පාට හරි අමුතු සිහිනයන්
දුටුවාට කමක් නැත ඉඳ හිට

pic. - cursemymetalbody.wordpress

1 comment:

  1. අපූරුයි කඳු....
    හරිම ආසයි කවියෝ ස්වභාව ධර්මයත් එක්ක සෙල්ලම් කරද්දි.... ඊට පනදෙද්දි... මොකද මට හැම විටම හිතෙන්නෙ සියළුම ස්ව්භාවික දෑ සචේතනික වස්තූන් කියලා

    ReplyDelete