Thursday, January 24, 2013

දම් පාට කුරුල්ලෙක්


හදවත පෙළන වචන ගෙන
දම් පාට කුරුල්ලෙක් පැමිණෙයි
රිදී පැහැ වලාකුළු
කඳුකරය මත තබමි

pic. - pinterest.com

2 comments:

  1. මූත් අපේ වැස්සකට අහු වෙලාද දන්නෙ නැහැ දම් පාට වෙලා තියෙන්නේ.

    ReplyDelete
  2. මේ පුංචි කවි ටික කොලයකට ගත්තොත් කෙහොමට තියෙයිද....

    ReplyDelete