Thursday, November 8, 2012

දර ලිය

එළලිය වන් එළුලිය
කල එළියක් ගෙනලිය
නොවේද ඈ සලෙළිය
අහපි අහල බැළලිය

බකල කකුල් පෙරළිය
සකල තැන ම සරැළිය
කුමට සුවඳ අරලිය
සුවඳ ය මගෙ එළලිය

එකතු කරන් හඳෙළිය
පාට කරමි මුව ලිය
හොයන නොයෙක හෙරළිය
විටෙක ඇය ය දර ලිය

2 comments:

  1. පුදුම වචන හරඹයක් නේ . ඔබේ කුසලතා ව මැනවින් පෙනෙනවා.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
  2. ජේ බී දිසානායකලගේ කවුරු වත්ද...?

    ReplyDelete