Sunday, September 16, 2012

දිය බඳුන් සහ හාදු

දිය බඳුන්
සොයනවාද සකි
සඳු හිරුන් සිප වැළඳ
හාදු දෙන'යුරු
බලන්නට
Picture Courtesy - 'The Legend of Zorro' Movie

1 comment:

  1. පුංචි නිසදැසක් - ලොකු දෙයක් කියන.දිගටම ලියන්න.ජය!!

    ReplyDelete