tag:blogger.com,1999:blog-7827894343179163756.post8087941933121722868..comments2024-03-11T03:48:42.996-06:00Comments on කඳු: எவ்வளவு அழகியது அம் மாலை நேரம் . . (කොපමණ සුන්දර සන්ධ්‍යාවක්ද ඒ . . ) කඳුhttp://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-7827894343179163756.post-2311886035532334482014-06-11T04:48:58.102-06:002014-06-11T04:48:58.102-06:00Original post link -
http://amaleymunasinghe.blog...Original post link -
http://amaleymunasinghe.blogspot.com/2014/06/blog-post_8218.html

Translated by M.Rishan Shareef.

වැහිබර වූ නුමුත්
පැහැදිලි නිසංසල සන්ධ්‍යාවක
පුස්තකාල මිදුලේ
සිමෙන්ති බැම්ම උඩ
අපි හිටිය වාඩි වී
කොපමණ සුන්දර සන්ධ්‍යාවක්ද ඒ
අතීතයට මුහුවෙනු නොහැකි

කතා නොකළත් හිත්වල එකම දේ තියෙන
කවි ලිව්වත් ජීවිතය විකුණන්න නොයන
තරුරසිත් ධනුෂ්කාත් අතරමැද රැඳුණ
සිමෙන්ති බැම්මක් පවා සැනසුමින් නිවෙන

කාලයේ තාලයට වෙනස්කම් නොවුණ
කියාගන්නට නොහැකි දුක් හිතේ තියෙන
විලෝ අතු සුළඟ හා සර සරය නඟන
විට අපේ සිනා දැක ඇරෙයි දෙව් විමනකඳුhttps://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-64549110672945128602014-06-11T03:14:47.498-06:002014-06-11T03:14:47.498-06:00දමිළ බස නොදනිමි... එය මගේ දුර්වල කමකි... පිළිගනිමි...දමිළ බස නොදනිමි... එය මගේ දුර්වල කමකි... පිළිගනිමි...
හැකිනම් ඔබට දෙන්නට සිංහල තේරුමත් අගනේයMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.com