tag:blogger.com,1999:blog-7827894343179163756.post8054076729149331648..comments2024-03-11T03:48:42.996-06:00Comments on කඳු: බලු ස්ටාර්කඳුhttp://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-7827894343179163756.post-38030044085566561022014-02-17T10:30:20.504-07:002014-02-17T10:30:20.504-07:00//බොහෝ මිනිසුන් නොයන හුදෙකලා, ජනප්‍රිය නැති පාරක ඇ...//බොහෝ මිනිසුන් නොයන හුදෙකලා, ජනප්‍රිය නැති පාරක ඇවිද යාම ඊට වඩා හරිම සැනසීමයි..// ඔන්න ඔය කියන ස්ථාවරයට තමයි මමත් ඇවිල්ලා ඉන්නේ ගොඩක් දේවල් දිහා උපේක්ෂාවෙන් බලා ඉඳලා බැරි තැන. සමහර රස්සාවලදී රැස්වීමක් මැදදී මගේ විරෝධය කැ ගහලා කියල රස්සාව දාල ආපු වෙලාවලුත් තියෙනවා. දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-91639198983040234552014-02-17T00:02:37.910-07:002014-02-17T00:02:37.910-07:00මෙවැනි සිදුවීම්වලදී සේවාදායකයින් සම්පූර්ණයෙන් / අර...මෙවැනි සිදුවීම්වලදී සේවාදායකයින් සම්පූර්ණයෙන් / අර්ධ වශයෙන් වින්දිතයන්. යටත් පිරිසෙයින්, ඔවුන් දන්නෙ නෑ තමන් SMS යවන්නේ කා වෙනුවෙන්ද කියල..කඳුhttps://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-27383494246010932192014-02-16T23:57:21.365-07:002014-02-16T23:57:21.365-07:00ලිඛිත ලිපි දෙන්න ඒ අය එච්චර ම මෝඩ නෑ :)ලිඛිත ලිපි දෙන්න ඒ අය එච්චර ම මෝඩ නෑ :)කඳුhttps://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-60479725469766374852014-02-16T23:10:37.595-07:002014-02-16T23:10:37.595-07:00පුළුවන් නම් ඒ නිදහසට හේතු විමසලා එවපු ලියුමක් තියේ...පුළුවන් නම් ඒ නිදහසට හේතු විමසලා එවපු ලියුමක් තියේ නම් මාධ්‍යවලට එවන්න.මේකට හරි කමක් නෑ.Anonymoushttps://www.blogger.com/profile/07186028428836438685noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-31963979410661593092014-02-16T22:48:57.422-07:002014-02-16T22:48:57.422-07:00ඒක ඇත්ත.මිනිස්සු ජනප්‍රියත්වය හඹාගෙන යන මේ ගමන කොත...ඒක ඇත්ත.මිනිස්සු ජනප්‍රියත්වය හඹාගෙන යන මේ ගමන කොතනකින් නතර වෙයිද කියල කියන්න බෑ. තවත් කී දාහක් නම් කෝකිලාවන් මෙවන් දේවල්වලට ගොදුරු වෙනවද. කාට නම් කියත හැකිද. එස්එම්එස් කතාන්දරේ හැම ආයතනයකම තියෙනවා.කදු නමුත් ඇතැම් ආයතනවල ඉන්න අයට ඒව කියාගන්න බැරුවයි ලත වෙන්නෙ.ඒත් කරුමෙ කියන්නෙ බඩුයි නඩුයි දෙකම හාමුදුරුවන්ගේයවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-32826533071646075122014-02-16T22:30:35.819-07:002014-02-16T22:30:35.819-07:00මා ඔබේ ලිපියත් කියවා බැලුවා. ඉතා ම අප්‍රසන්නයි මහේ...මා ඔබේ ලිපියත් කියවා බැලුවා. ඉතා ම අප්‍රසන්නයි මහේෂ්. ඉතින් මේවා නොදැක්කා නොදැනුනා වගේ ගහ කොළකට ඇළ දොළකට කවියක් දෙකක් ලියාගෙන ඉන්න මං කැමති ඒ නිසයි.

ඉස්සර නිවේදිකාවක් වෙන්න කැමැත්තෙන් ශ්‍රී එෆ් එම් එකේ ලිඛිත පරීක්ෂණයකට මම ගියා. ඒ ප්‍රශ්න පත්‍රයේ අසභ්‍ය වචන දීලා ඒවාගෙන් වාක්‍ය හදන්න කියලයි ප්‍රශ්න දීල තිබුණේ. මම මුල්වරට මාධ්‍ය අමේධ්යය ගැන දැන ගත්තේ එදායි. ඒ ප්‍රශ්න පත්‍රය අරගෙන පිටතට දුවගෙන යන්න මට හිතුණා. ඒත් එහෙමම මං ගල් ගැහිල හිටිය.

එදා එතැන හිටිය මිනිස්සුන්ගෙ නවකතා එහෙම අද මාර විදිහට මාකර්ට් කළත්, මම නිකමටවත් මගේ පොත් රාක්කෙට ඒ අශික්ෂිත පොත් ගෙනත් දාගන්න නොහිතන්නේ ඒ මතකය නිසාමයි.

බොහෝ මිනිසුන් නොයන හුදෙකලා, ජනප්‍රිය නැති පාරක ඇවිද යාම ඊට වඩා හරි ම සැනසීමයි..කඳුhttps://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-6583396721610116422014-02-16T21:56:31.210-07:002014-02-16T21:56:31.210-07:00බලුස්ටාර් ගැන මාත් ලියල තියෙනවතතත හැබැයි අභ්‍යන්තර...බලුස්ටාර් ගැන මාත් ලියල තියෙනවතතත හැබැයි අභ්‍යන්තර වැඩ ගැන... හැකි නම් ඇවිත් බලන්න...
සල්ලි තියේ නං උන් ඕන වැඩක් කරයි.... සල්ලි නැති අපට උන්නෙ නොපනත් කං ඉවසන්න වෙලා
http://awanhala.blogspot.com/2014/02/blog-post_11.htmlMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.com