tag:blogger.com,1999:blog-7827894343179163756.post80524868984219407..comments2024-03-11T03:48:42.996-06:00Comments on කඳු: කඳුකර මං - ටොපි කොළ තරගයකඳුhttp://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-7827894343179163756.post-26892046869549738672014-03-07T10:36:26.920-07:002014-03-07T10:36:26.920-07:00"බාගෙදාට කොලුවො, කොච්චර දහිරිය ගත්තත් සමහර එව..."බාගෙදාට කොලුවො, කොච්චර දහිරිය ගත්තත් සමහර එව්ව ජය ගන්ඩ බෑ තමයි.. ඒත් ඉතිං උඹලට මොන බාධාවක්ද.. මහපාරක් ම තියෙන කොට ඈ.."රන්සිරිමල් (ලොකු)https://www.blogger.com/profile/01526073887914893918noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-34522538938135509992014-03-06T22:23:02.558-07:002014-03-06T22:23:02.558-07:00ස්තූතියි!!ස්තූතියි!!කඳුhttps://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-63078330902179085462014-03-06T21:41:59.968-07:002014-03-06T21:41:59.968-07:00හරිම ලස්සනයි...හරිම ලස්සනයි...Thought of the dayhttps://www.blogger.com/profile/09114860856628440988noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-68717492369280784602014-03-06T20:20:43.116-07:002014-03-06T20:20:43.116-07:00හරි ම සුන්දරයි ඒ ආමන්ත්රණ..
මාර්ටින් වික්‍රමසිං...හරි ම සුන්දරයි ඒ ආමන්ත්රණ.. <br /><br />මාර්ටින් වික්‍රමසිංහයන්ගේ "උපන් දා සිට" කෘතියේ ගම්වල වැඩිහිටියන් ආදරය ප්‍රකාශ කළ ගොලු බස ගැන ලියා තිබෙනවා... වචනවලින් කියන එක හොඳ වුණත්, එහෙම නොකීමෙත් ගැඹුරු සුන්දරත්වයක් තිබෙනවා.. කඳුhttps://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-20114617428757022852014-03-06T20:11:11.788-07:002014-03-06T20:11:11.788-07:00ස්තූතියි.. ඒ නම පින්තූරය අයිති කෙනාගේ..ස්තූතියි.. ඒ නම පින්තූරය අයිති කෙනාගේ..කඳුhttps://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-19566364435423054102014-03-06T20:05:12.030-07:002014-03-06T20:05:12.030-07:00ගොඩක් ස්තූතියි..ගොඩක් ස්තූතියි..කඳුhttps://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-14561126027864145142014-03-06T08:53:57.657-07:002014-03-06T08:53:57.657-07:00කඳුගේ සීයා මිනිපිරීටත් කොලුවෝ කිවවා වගේ අපේ ආච්චි...කඳුගේ සීයා මිනිපිරීටත් කොලුවෝ කිවවා වගේ අපේ ආච්චි හැම කොල්ලාටම, කෙල්ලටම කතාකලේ පුතේ කියල. ආදරෙන් මොකුත් කියනකොටත් ගෑනු පිරිමි බේදයක් නැතිව මයේ අප්පා හෝ මයේ අම්මා කිව්වා මතකයි. දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-48820942770107729262014-03-06T05:23:33.171-07:002014-03-06T05:23:33.171-07:00මං කතාව දෙපාරක් කියෙව්වා නෙව, යට තියෙන නම නිසා රැව...මං කතාව දෙපාරක් කියෙව්වා නෙව, යට තියෙන නම නිසා රැවටුනා පරිවර්තනයක් කියලා.. අගෙයි.. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-83351829370197864142014-03-06T05:03:08.640-07:002014-03-06T05:03:08.640-07:00තවත් සිත නිවන අඩවියක්.. ලිපි සේරම නිදහසේ කියවන්නෝන...තවත් සිත නිවන අඩවියක්.. ලිපි සේරම නිදහසේ කියවන්නෝනි.<br /><br />http://masandumal.blogspot.com/Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.com