tag:blogger.com,1999:blog-7827894343179163756.post7860632473953161659..comments2024-03-11T03:48:42.996-06:00Comments on කඳු: කඳුකර මං - 2කඳුhttp://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-7827894343179163756.post-84703567730180625342013-09-23T02:04:41.090-06:002013-09-23T02:04:41.090-06:00බොහොම ස්තූතියි.. :)බොහොම ස්තූතියි.. :)කඳුhttps://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-36752026726004370232013-09-23T01:29:14.776-06:002013-09-23T01:29:14.776-06:00මටත් ඉතාමත් අඩු විවේකයක් තිබුනත් ඔබේ, අරුගේ හා තව...මටත් ඉතාමත් අඩු විවේකයක් තිබුනත් ඔබේ, අරුගේ හා තවත් කිහිප දෙනෙකුගේ හිත නිවන බ්ලොගයන් වල අලුත් මොකුත් තියෙනවා නම් කෑම පැයේ හරි කියවනවා. එත් කොමෙන්ටුවක් දමන්නට වෙන්නේ එහෙමත් වෙලාවක. මෙතන තිලක සිත ගැන සඳහන් වූ නිසා පොඩ්ඩක් ලියන්න හිතුනා.
ඔබේ කතාව රස විඳින්නට මට නම් ලොකුම බාදාව වුනේ ඔබට අමතක වී ඇති ගස් වල හා ගෙඩි වල නම් තමයි. කැකුණ ගෙඩි, ලාවුලු ගෙඩි, සපු ගස්, ටුණා ගස් වල නම් නිසි තැන යෙදුනා නම් මට නම් මෙය ගද්‍ය කාව්‍යයක් වගේයි. ලස්සන පරිසර වර්ණනාවක්. දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-37397736977631790232013-09-22T21:55:24.073-06:002013-09-22T21:55:24.073-06:00කතා රසය මදි තමයි... අර තිලක සිතේ කතා වගේ හිනාවෙන්න...කතා රසය මදි තමයි... අර තිලක සිතේ කතා වගේ හිනාවෙන්න, අඬන්න ලියන්න මට තේරෙන් නෑ.. ඒත් විස්තරයක් විදිහට හරි මේ කතාව ලියන්න ම ඕනෑ... මට මතක නැතිවෙන්න කලින්.. දැනටමත් මට සමහර දේවල්වල නම්, ගම් මතක නෑ... ඒකයි තැනින් තැන හිස්තැන්... පස්සේ කාලෙක මට ම කියවගන්න හරි මේ විස්තරේ ලියන්න ම ඕනෑ...

මට තිබුණේ ළමයෙකුට තියෙන්නට පුළුවන් හරි ම සුන්දර ළමා කාලයක්.. ගහ කොළ ඇළ දොළ එක්ක ම ඇලුණු.. හොඳ මුතුන් මිත්තන් හිටපු... ඒක මට ලියන්න ම ඕනෑ... ඉතින්...

එහෙම කිව්වත්, මට කතා ලියන්න වෙලා නෑ.. ශීඝ්‍රගාමී දුම් රිය මඟ හැරුණු දවස් දෙකක මන්දගාමියේදී ලිව්ව කොටස් දෙකක් මේ..
හරි ම නැත්තං, තව ටිකක් ලියල ම නවත්තන්නම්... එහෙම දවසක... යාන්ත්‍රික ලෝකයක ඉඳගෙන ඒ සුන්දර ලෝකය ගැන හිතන එකත් සාංකාවත් එක්ක සැලෙන සුන්දරකමක්..

ස්තූතියි අවංක අදහසට..කඳුhttps://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-39657767246716568102013-09-22T21:42:50.601-06:002013-09-22T21:42:50.601-06:00රජු සමඟ නිදන අය
වෙත්ද ඔබ පුරවරේ?
මළත් හිස නොනමත්
ඇ...රජු සමඟ නිදන අය
වෙත්ද ඔබ පුරවරේ?
මළත් හිස නොනමත්
ඇත්තො මගෙ සනුහරේ.කඳුhttps://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-73821797388177140772013-09-21T03:05:56.394-06:002013-09-21T03:05:56.394-06:00කඳු......රසවිඳිමි.ඔබ බ්ලොග් ලෝකයේ අති දක්ෂයෙක් බව ...කඳු......රසවිඳිමි.ඔබ බ්ලොග් ලෝකයේ අති දක්ෂයෙක් බව මම දණිමි.මගේ කුකවිය කියවන්න.

නුඹ
කවි කාරී
ඔව්..කථා කාරී
මට මදි වගේ දුවේ...

වෙයන් උඹ
නිවේදිකාවක්...
රඟන්නියක්..
ආ..නිලියක්
ඒක
පොඩිමදි වගේ...

කියාපන්
සිංදුවක්...
කවුරු නෑසුවා උනත්
නටාපන් ඒ එක්ක..
රස නහර
ඕජ යන්න...

ඒක
මදි නම්
කෙල්ලේ.....
නිදා ගං
රජු සමග...
නතර උනු
වාහනෙට
පැට්ටරොල්
පොව්වන්න....

හAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-53812037537963379022013-09-20T05:14:48.102-06:002013-09-20T05:14:48.102-06:00කඳු......කොටස් වශයෙන් කවි ලියන්න බැරිද?කඳු......කොටස් වශයෙන් කවි ලියන්න බැරිද?Anonymousnoreply@blogger.com