tag:blogger.com,1999:blog-7827894343179163756.post7736424955139434513..comments2024-03-11T03:48:42.996-06:00Comments on කඳු: රිසි නම් නුඹකඳුhttp://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-7827894343179163756.post-9559252488350296682015-06-20T13:14:36.693-06:002015-06-20T13:14:36.693-06:00දෙන්නගෙම කැමැත්ත අකමැත්ත බලලා මැද මාවතක් තෝර ගන්න ...දෙන්නගෙම කැමැත්ත අකමැත්ත බලලා මැද මාවතක් තෝර ගන්න බැරිද?අනිත් එකාට බලේ පාන්නේ නැතුවඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-22092995454914347982015-06-18T08:45:32.512-06:002015-06-18T08:45:32.512-06:00කිවිඳියන් කියා වෙනම කොටසක් නැත; කිවිඳියක වීමට ඕනෑම...කිවිඳියන් කියා වෙනම කොටසක් නැත; කිවිඳියක වීමට ඕනෑම කෙනෙකුට පුළුවන.

මල් උයනක ගං ඉවුරක මුණ ගැසුණහ ඔවුහු
'මම ඔබ කඩා බිඳ නැවත තනමිය' එකල්හි කීවේය ඔහු ඇයට
නගර ප්රාකාරයක තැනි බිමක මුණ ගැසුණහ ඔවුහු
එකල්හි කීවේය ඔහු ඇයට 'මම ඔබ කඩා බිඳ නැවත තනමිය'

ගඟ ගලා බැස්සේය නිහඬව, උණ පඳුරු පවා 'හ්ම්' හඬක් නොනැඟීය
අත ගලවාලන්ට බියෙන් මෙන් සුළඟ අල්ලා සිටියේය තුරු පෙළ
දරා ගත නොහී අතු බිඳෙන්නට විය තුරු ඉදිරී මහ පොළොව බමන්නට විය
දුරකථන සංඥා පවා භීතියෙන් සැලෙන්නට විය

'මම ඔබ කඩා තනමිය' 'මම ඔබ කඩා තනමිය' එක හඬින් අකුණු ගසන්නට විය
විදුලි සැර වැදී හිටි වන පොළොව ඉරි තැලෙන්නට විය
හිටිහැටියෙ කඳු නාය ගිය පසු බෙලිතෝර වැසි නිවෙන්නට විය
කුඩා තාරකා'ළියක සැඟවී සේපාලිකා මල් පිපෙන්නට වියකඳුhttps://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-56109022981163993352015-06-18T05:44:54.573-06:002015-06-18T05:44:54.573-06:00තොරතෝන්චියක් නොමැති සැලසුම් අතර
මම නුඹ කඩා බිඳ දම...තොරතෝන්චියක් නොමැති සැලසුම් අතර
මම නුඹ කඩා බිඳ දමා නැවත සදමියි
ඔහු ඇයට කීවේය. ඇය නිහඬව සිටියාය.
විවාහයට පසු
තොරතෝන්චියක් නැතිව ඇය කියවන්නට වී අවසානයේ
ඇය ඔහුව කඩා බිඳ දමා බිමට සමතලා කළාය.
මම කිවිඳියක නොවෙමි. එහෙත් කඳුගේ පුංචිම පුංචං වදන් කීපය මා අවුස්සා දමා ඇත.Anonymoushttps://www.blogger.com/profile/13099322090107606353noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-9254880673463916542015-06-18T04:03:08.122-06:002015-06-18T04:03:08.122-06:00කවදාවත්,කාවවත් වෙනස්කරන්නට උත්සාහ කරන්න හොද නෑ..හර...කවදාවත්,කාවවත් වෙනස්කරන්නට උත්සාහ කරන්න හොද නෑ..හරි උනත් වැරදි උනත්මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.com