tag:blogger.com,1999:blog-7827894343179163756.post6896311062631765441..comments2024-03-11T03:48:42.996-06:00Comments on කඳු: කොපමණ සුන්දර සන්ධ්‍යාවක්ද ඒ..කඳුhttp://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-7827894343179163756.post-19727658643770986482014-06-09T10:32:32.961-06:002014-06-09T10:32:32.961-06:00එළඹෙනු ඇත තවත්
අපමණක් සුන්දර සන්ධ්‍යාවන්...එළඹෙනු ඇත තවත්
අපමණක් සුන්දර සන්ධ්‍යාවන්...කඳුhttps://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-44040903997164319482014-06-06T01:08:48.101-06:002014-06-06T01:08:48.101-06:00ඇත්තටම කොපමණ සුන්දර සන්ධ්‍යාවක්ද ඒ....
දුම්රිය අල...ඇත්තටම කොපමණ සුන්දර සන්ධ්‍යාවක්ද ඒ....

දුම්රිය අල්ලාගන්න දුවනු රිසියෙන් පැමිණි
මා අතරමග නතර කර ලූ
පුංචි කඳු වැටිය....
ඒ ඔබේ ස්නේහය...

සිමෙන්ති බැම්ම මත
ලිහී විසිරී ගිය හදවත් බැම්ම
ඉතිරි කළ ස්නේහ සුගන්ධය
තවමත් ආනන්දනීයයි
හද තුළ...

ඉතින් ආයෙම
දුවනු හැකි වෙද කොයි ලෙස
දුම්රිය මා වෙනුවෙන් නතර නොවූවද
මම නතර වෙමි
ඔබ ළඟ...

එළඹෙනු ඇත තවත්
අපමණක් සුන්දර සන්ධ්‍යාවන්...
ඔබ මා හමුවන...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.com