tag:blogger.com,1999:blog-7827894343179163756.post6751433846731284644..comments2024-03-11T03:48:42.996-06:00Comments on කඳු: බිරියකගෙ රිදුමකට සැලුණු සිත කුමක් වැනිද?කඳුhttp://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-7827894343179163756.post-2357108508775470412014-03-05T21:24:06.210-07:002014-03-05T21:24:06.210-07:00ඉංග්‍රීසි අපේ හදවතේ භාෂාව නෙවෙයිනේ.. දැනුම ලබාගන්න...ඉංග්‍රීසි අපේ හදවතේ භාෂාව නෙවෙයිනේ.. දැනුම ලබාගන්න භාෂාවක්නේ.. ඉතින් ඒ තරම මදෑ..

ඔව්, ඒ කතාව හරිම දුක එකක්!කඳුhttps://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-85524650004060248832014-03-05T05:33:55.196-07:002014-03-05T05:33:55.196-07:00ස්තුතියි. ඉස්තරම්මවිදියට ඉංග්‍රිසි බැරිවුණත් කියල ...ස්තුතියි. ඉස්තරම්මවිදියට ඉංග්‍රිසි බැරිවුණත් කියල තියෙන දේ යාන්තමට තේරුම් ගන්න පුළුවන් නුණා. නිවාඩු පාඩුවක Ain't Them Bodies Saints (2013) බලන්න ඕන ඒක ඒ තරමටම ලස්සන ඇති කියග හිතෙනවාවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-40342759752699203202014-03-05T02:19:40.251-07:002014-03-05T02:19:40.251-07:00ඔබේ විඳීමට ස්තූතියි.. ඒ ඔහුව මට දැනුණු හැටියි.. ම...ඔබේ විඳීමට ස්තූතියි.. ඒ ඔහුව මට දැනුණු හැටියි.. මේ චිත්‍රපටියෙත් තියෙන්නේ ඒ වගේ සංවේදී කතාවක්..

Ain't Them Bodies Saints (2013)
(The tale of an outlaw who escapes from prison and sets out across the Texas hills to reunite with his wife and the daughter he has never met.) (Director:David Lowery, Writer:David Lowery)

ඔබ නිවැරදි කිරීමට තරං දැනුමක් මා හට තිබේද කියා මා දන් නෑ.. ඔබටත් හැකියි මා නිවැරදි කරන්නට..කඳුhttps://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-85152027923580868182014-03-05T02:03:54.160-07:002014-03-05T02:03:54.160-07:00හරිම ලගන්නා ලෙසට සිරකරුවාව , ඔහුගේ හදවත මලකට උපමා ...හරිම ලගන්නා ලෙසට සිරකරුවාව , ඔහුගේ හදවත මලකට උපමා කර ඇති ආකාරය ඉතාමත්ම ලස්සනයි.

මා හරිද, මා නිතර සාහිත කෙත සැරිසරන්නෙකු නොවන එනමුදු එහි චමත්කාරජනක බවට ආසාකරන්නෙකු වෙමි. මාගේ කොමෙන්ට්ස් වුව වැරැදි වුවහොත් එය නිර්ලෝභීව නිවැරැදි කරන්නේනම් මගේ දැනුමටද එය පිටිවහලක් වනු ඇතවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-38033319466238293032014-03-04T04:43:44.458-07:002014-03-04T04:43:44.458-07:00ලියන්නට කැමැත්තක් ඇතිවෙනවා අහන කොට මෙහෙම දේවල්.. ස...ලියන්නට කැමැත්තක් ඇතිවෙනවා අහන කොට මෙහෙම දේවල්.. ස්තූතියි..කඳුhttps://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-7024540625593640612014-03-04T01:34:23.262-07:002014-03-04T01:34:23.262-07:00Superb... වැඩ වලින් හෙම්බත් වෙච්ච වෙලාවට ඔයාගෙ බ්ල...Superb... වැඩ වලින් හෙම්බත් වෙච්ච වෙලාවට ඔයාගෙ බ්ලොග් එක සිහිල් හෙවනක් වගේ. මං නිතර ඇවිත් හිත නිවා ගන්නවා...

http://masandumal.blogspot.com/Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.com