tag:blogger.com,1999:blog-7827894343179163756.post618907942953753406..comments2024-03-11T03:48:42.996-06:00Comments on කඳු: වතුර පිරෙන වැහි කාලේකඳුhttp://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-7827894343179163756.post-53316306178344818892014-08-23T05:18:29.151-06:002014-08-23T05:18:29.151-06:00චී.. මඩ වතුරේ දගලන්නෑ.. හොදද?? (ගමේ ගියාම)චී.. මඩ වතුරේ දගලන්නෑ.. හොදද?? (ගමේ ගියාම)දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-27410885099116169892014-08-23T04:27:08.676-06:002014-08-23T04:27:08.676-06:00අපේ ගම එහෙම. අපි වහින කොට කැලෑව මැදින් යනවා ඔයේ වත...අපේ ගම එහෙම. අපි වහින කොට කැලෑව මැදින් යනවා ඔයේ වතුර බලන්න. ආච්චියි වටපිටේ අනෙක් අයයි! විශාල ගස් කොටන් පාවෙලා යනව පේනවා.. ඒත් දැන් ඒ අය නෑ.. <br /><br />පාරෙ ඉඳන් අපේ ගෙදරට යන්න තියෙන්නේ ඔය දිගේ. පුංචි කාලේ ඒ දුර යන කොට එක එක කවි වගේ දේවල් මගේ හිතට එනවා. මේ දේවල් ලියාගත්තොත් කවි වෙයි කියල මම එතකොට හිතනවා. අපේ ගම පුදුම ලස්සන ගමක්. මට නම් තවමත් ඒක දිව්‍යලෝකයක්.කඳුhttps://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-29886635268178232072014-08-22T22:40:19.363-06:002014-08-22T22:40:19.363-06:00දඩිබිඩියේ තෙමෙන පුංචි ගමක් මැවුනා සිතේ.. - අපුරුවට...දඩිබිඩියේ තෙමෙන පුංචි ගමක් මැවුනා සිතේ.. - අපුරුවටදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com