tag:blogger.com,1999:blog-7827894343179163756.post141744597589821944..comments2024-03-11T03:48:42.996-06:00Comments on කඳු: මගේ හිත බයෙන් විනිර්මුක්තයිකඳුhttp://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-7827894343179163756.post-24888345372367402442014-10-08T08:30:46.695-06:002014-10-08T08:30:46.695-06:00මුක්ත කියන්නෙ රහිත කියන එක තේරුණා. ඒත් මේක තේරුනේම...මුක්ත කියන්නෙ රහිත කියන එක තේරුණා. ඒත් මේක තේරුනේම නෑ. ඒකයි ඇහුවෙ බැරිම තැන. ස්තූතියි ඔබට බෙහෙවින්ම.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-5555642119871949042014-10-08T07:45:01.203-06:002014-10-08T07:45:01.203-06:00මනෝෂ්..............
තානාපති සේවයටත් ඔය විනිර්මුක්...මනෝෂ්..............

තානාපති සේවයටත් ඔය විනිර්මුක්තිය තියෙනවානේ. ඒක තානාපති විනිර්මුක්තිය.. අනික මං හිතන්නේ ලංකාවේ ජනාධිපතිවරුන්ටත් විනිර්මුක්තිය තියෙනවා. තමන් ධූර කාලයේ දී කළ දේවල් නීතියෙන් ප්රශ්ණ කරන්න බැහැ. හැබැයි හිටපු ජනාධිපතිනිය නම් උසාවි ගෙනාවා...

මට වැඩිය හොදට ඕක කඳුම කියලා දෙයි මනෝෂ්... ඇය ඒ පසුබිම ඇත්තියක්...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-88018408949560313162014-10-07T21:20:51.658-06:002014-10-07T21:20:51.658-06:00'බියෙන් තොරයි' යන අදහසින්. (නිදහස් යන අර්ථ...'බියෙන් තොරයි' යන අදහසින්. (නිදහස් යන අර්ථය. නමුත් නිදහස් කුමකින්ද යන්න පූර්වයෙන් සටහන් කළාම තමයි අදහස ගම්ය වෙන්නේ.)කඳුhttps://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-7602856891977532712014-10-07T10:05:54.446-06:002014-10-07T10:05:54.446-06:00මොකද්ද විනිර්මුක්තයි කියන්නෙ?මොකද්ද විනිර්මුක්තයි කියන්නෙ?Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-62788939004936413692014-10-07T09:17:09.694-06:002014-10-07T09:17:09.694-06:00මෙහෙම දෙයක් කමෙන්ට් කලාට සමාවෙන්න... අලුතෙන් බ්ලොග...මෙහෙම දෙයක් කමෙන්ට් කලාට සමාවෙන්න... අලුතෙන් බ්ලොග් සින්ඩිකේටරයක් හැදුවා.. උණු උණුවෙම තාම.. කැමති නම් සම්බන්ධ වෙන්න.. ස්තූතියි..
http://syndi.techona.com/Anonymousnoreply@blogger.com