tag:blogger.com,1999:blog-7827894343179163756.post1314232830928118794..comments2024-03-11T03:48:42.996-06:00Comments on කඳු: "සුදු හිම පලස"කඳුhttp://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-7827894343179163756.post-25029296561815984632014-09-30T23:38:43.491-06:002014-09-30T23:38:43.491-06:00රෝස මල් සුසුවඳ විඳි
සුවයට කඳුළු මුසු කළ
තියුණු රෝස...රෝස මල් සුසුවඳ විඳි
සුවයට කඳුළු මුසු කළ
තියුණු රෝස කටු වල මුවත
මට මෙන් ඔබටද රිදවූ බව
දැනිණි, ඔබගේ කවි වියමනින්

ලඳුන් ඇෆ්ගන් තවමත්
ගම්නියම් ගම්වල කෝමත්
මිදී නැත වහල් භාවෙන්
ඇවිදින හිර කූඩු සේමැයි

පිළිසරණ වන්නට ඔවුනට
දෙවියන්ද නොමැත අසලක
දවසට පස්වරක් බිම
වැතිරී කළත් යාතිකාAkkandihttps://www.blogger.com/profile/08282783443110371956noreply@blogger.com