Last night, I heard the resonating clink of a bunch of keys. I thought I must fasten the lock of my heart, So that no one could enter. But, the door was open as usual.
The sea resonated constantly in the far, A tiny sea shell smiled gently in silence.
අාවා බැලුවා ගියා
ReplyDeleteඒත් මදෑ.. :)
Deleteම්...ම්......
ReplyDeleteහ්ම්.. :)
Deleteහද අගුල තද කර නොගත්තේ කිම
ReplyDeleteඇයිද දොර හැර තැබුවේ පුරුදු ලෙස
දොර හැර තැබූවෙමි මිතුර
Deleteඅගුලු ලා නොතැබුවෙමි ස්මරණ
පලවා හැරියෙමි
විද්‍යාව ඉපැදිණි
මහ මුහුදට වුවත් නොසැලිණි
එබැවිනි කුඩා සිප්පි කටුවක් සිනා නඟන්නේ
හිත රවට්ටා ගැනීම හැම තිස්සෙම අසාර්ථකයි නේද?
ReplyDeleteහිත තරණය කරන්නයි ඕනෑ..
DeleteLast night,
ReplyDeleteI heard the resonating clink of a
bunch of keys.
I thought I must fasten
the lock of my heart,
So that no one could enter.
But, the door was open as usual.
The sea resonated constantly in the far,
A tiny sea shell smiled gently in silence.
Love it!! ♥ Thank you so much!!!
Deleteඅනේ, ඔබට පුළුවන් වුණා නම්, වංග පොත් පරිවර්තනය කරන්න, මම හැම මොහොතකම හිතනවා..
Deleteඅනගියි!
ReplyDeleteස්තූතියි!!
Delete