මා වැළඳගෙන හැඬුම් දරන්නට උරහිසින්
ඔබට එන්නට හැකිද නිම්තෙරින්
හිරු අවරගිරට වන තනිකමින් පිරීගිය
සවස් යම මුදවන්න සීතලෙන්
කඳු අතර මරු කතර වුව කමක් නැත මිතුර
මිණිවරව සිනා සේ නම් පෙමින්
වැසි වසින රැය අඳුර මුලා කර ම'හද මත
පිපේ නම් හුරුපුරුදු සෙනෙහසින්
Picture -
Steven Quartly
"වැහි වලාකුළු රංචු කදු මුදුන්වල ලගින
ReplyDeleteදැන් ඒවි තැනි බිමට සීතලයි මගෙ සිතට
වැසි සමේ රෑ ඇදේ සිහිනයක් වී ඉන්න
ඔබ එන්න ඉතින් මගෙ හෙට දවස මට දෙන්න"
එක් වරම සිහි වූයේ රත්න ශ්රී විජේසිංහයන්ගේ වස්සානේ.
:)
Deleteඑල ද බ්රා
ReplyDeleteආකිමිඩීස්ගේ ඉස්කුරුප්පුව වගේනේ..!
Delete