කඳු සියක් දුරින් දැක මිටියාවතක මියෙන්නියක්මි.
ලස්සන අදහසක්...
ස්තූතී කැස්පර්!
නිහඩ කතාවක් නම් වෙන්න බැ.....
mh hm..
සේද සිහින සුදු දුන්හිඳ ඔබඋස සීත නමුනුකුල ගිරිහිස ඔබගීතය මතක්වුනා..
සඳළුතලයෙහි හිඳිනා කල,හන්තාන කඳුවැටිය මත හිඳ,එකිනෙකා අමතා රහස් කියනා,දුරකතන කුළුණු යුවලක්,නෙත ගැටේ නිරතුරුව.
සඳළුතලයෙහි සිටතමා වෙත නෙත් හෙළනාකඩවසම් මිනිසෙකුටසිනාසෙත් ඔවුහු!(dhAka nAthi hAdayi thawama ohu )
කඩවසම් මිනිසා = Shops Closing Man ???? :)
කඩ වසන මිනිසුනුත් හිඳිය හැක සඳළුතලවලකවුරුනම් දනිත් සොයා ගෙන නැති වචනවල තේරුම? :)
ලස්සන අදහසක්...
ReplyDeleteස්තූතී කැස්පර්!
Deleteනිහඩ කතාවක් නම් වෙන්න බැ.....
ReplyDeletemh hm..
Deleteසේද සිහින සුදු දුන්හිඳ ඔබ
ReplyDeleteඋස සීත නමුනුකුල ගිරිහිස ඔබ
ගීතය මතක්වුනා..
සඳළුතලයෙහි හිඳිනා කල,
ReplyDeleteහන්තාන කඳුවැටිය මත හිඳ,
එකිනෙකා අමතා රහස් කියනා,
දුරකතන කුළුණු යුවලක්,
නෙත ගැටේ නිරතුරුව.
සඳළුතලයෙහි සිට
Deleteතමා වෙත නෙත් හෙළනා
කඩවසම් මිනිසෙකුට
සිනාසෙත් ඔවුහු!
(dhAka nAthi hAdayi thawama ohu )
කඩවසම් මිනිසා = Shops Closing Man ???? :)
Deleteකඩ වසන මිනිසුනුත්
Deleteහිඳිය හැක සඳළුතලවල
කවුරුනම් දනිත්
සොයා ගෙන නැති වචනවල තේරුම? :)