Tuesday, April 29, 2014

අලුත් නැවතුම්පළකට යනු පිණිස



දුම්රිය
මම නැවතී සිටිමි
අලුත් නැවතුම්පළකට යනු පිණිස

සීතය සෘතුව
දරනු අපහසුය
බිඳක්වත් සිත
නිවා ගනු බැරිය
නොපතමි නොවෙහෙසමි
වෙනස් කෙරුමට එය
ගෙන යනු මැනවි මා
අලුත් නැවතුම්පළකට

Picture - Faruk Koksal

1 comment:

  1. ඉක්මනටම දුම්රියක් ඒවා.......

    ReplyDelete